මො/මහානාම ජාතික පාසල. මොනරාගල උසස් පෙළ සිසුන් බඳවා ගැනීම
( 2024 – 2026 අධ්‍යයන වර්ෂ සඳහා )
2024 – 10 – 29 අගහරුවාදා දින නව උසස් පෙළ පන්ති සඳහා සිසුන් බඳවා ගැනීම සිදු කරනු ලැබේ.
01. පෙ.ව. 8.00 - පෙ.ව. 10.30 තෙක්
- විද්‍යා/ගණිත අංශ සඳහා තෝරා ගත් සිසුන් සහ තාක්ෂණ අංශය සඳහා තෝරා ගත් සිසුන් වෙනුවෙන්....
- ( පෙ.ව. 7.30 ට පාසල ආරම්භ වන වේලාව වන විට තෝරා ගත් සියළු ම සිසුන් මව/පියා හෝ භාරකරු සමඟ විද්‍යාලීය ප්‍රධාන රැස්වීම් ශාලාවට පැමිණ මව/පියා හෝ භාරකරු අසලම අසුන් ගත යුතුය. )
02. පෙ.ව. 10.30 - ප.ව. 1.30 තෙක්
- කලා අංශය සඳහා තෝරා ගත් සිසුන් සහ වානිජ අංශය සඳහා තෝරා ගත් සිසුන් වෙනුවෙන්....
- ( පෙ.ව. 10.45 වන විට තෝරා ගත් සියළු ම සිසුන් මව/පියා හෝ භාරකරු සමඟ පාසලට පැමිණ විද්‍යාලීය ප්‍රධාන රැස්වීම් ශාලාවේ මව/පියා හෝ භාරකරු අසලම අසුන් ගත යුතුය.






