මහානාම මධ්‍ය මහා විද්‍යාලය

මොණරාගල මහනාම ජාතික පාසලේ සිසු දරු දැරියන් සහභාගී වන සිරසfm හි පැවැත්වෙන විශේෂ වැඩසටහන අද පස්වරු 2.00 ට විකාශය කරේ.සියලුම දෙනාම අහන්න.

sliderbackground1.jpeg
sliderbackground2.jpeg
2024 ඌව පලාත් පාසල් කරාතේ තරගාවලියේ සමස්ත අනුශූරතාවය මොනරාගල මහානාම ජාතික පාසලට .......

2024 ඌව පලාත් පාසල් කරාතේ තරගාවලියේ සමස්ත අනුශූරතාවය මොනරාගල මහානාම ජාතික පාසලට .......

2024 ඌව පලාත් පාසල් කරාතේ තරගාවලියේ සමස්ත අනුශූරතාවය මොනරාගල මහානාම ජාතික පාසලට.......

  • රන් පදක්කම් 2ක්..
  • රිදී පදක්කම් 2ක්..
  • ලෝකඩ පදක්කම් 8ක්

ලබා ගනිමින් 2024 ඌව පළාත් පාසල් කරාතේ ක්‍රීඩා උළෙලේදී සමස්ත අනුශූරතාවය මො/මහානාම ජාතික පාසල හිමිකරගෙන ඇත.


බර පංති අනුව ඔවුන් හිමිකරගත් ස්ථානයන්

බාලිකා කණ්ඩායම් කුමිතේ 01.. බාලක කණ්ඩායම් කුමිතේ 03..
බාලක කණ්ඩායම් කාතා 03..  16න් පහල+57kg බාලක කුමිතේ 01-03..
16න් පහල-47kg බාලක කුමිතේ 03..  18න් පහල-50kg බාලක කුමිතේ 03-03..
18න් පහල+67kg බාලක කුමිතේ 03..  20න් පහල-52kg බාලක කුමිතේ 02..
20න් පහල-50kg බාලිකා කුමිතේ 02.. 20න් පහල+67kg බාලක කුමිතේ 03...


ජයග්‍රහණය කළ දරුවන්ට උණුසුම් සුභ පැතුම්....
මේ සදහා ඉමහත් කැපවීමෙන් කටයුතු කළ ක්‍රීඩා භාර "චන්දිම ජේ සමරසේකර" ගුරුතුමා ඇතුලු ක්‍රීඩා අංශයටත් ප්‍රණාමය....

 

Latest News

මොණරාගල දිස්ත්‍රික් ක්‍රිඩා ශිෂ්‍යත්වධාරින් බදවා ගැනීම 2025 (2)

මො/මහානාම ජාතික පාසල. මොනරාගල උසස් පෙළ සිසුන් බඳවා ගැනීම
( 2024 – 2026 අධ්‍යයන වර්ෂ සඳහා )

2024 වර්ෂයේ දෙවන වාර විභාගයේ  ප්‍රථම,දෙවන හා තෙවන ස්ථාන දිනාගත් සිසු දරුවන් ඇගයීම හා ප්‍රගති වාර්තා බෙදාදීම

මොනරාගල මහානාම ජාතික පාසලේ 2024 වර්ෂයේ දෙවන වාර අවසාන  විභාගයෙන් ප්‍රථම,දෙවන හා තෙවන ස්ථාන දිනාගත් සිසු දරුවන් ඇගයීම හා ප්‍රගති වාර්තා බෙදාදීම අද දින උදෑසන රැස්වීමේදී සිදු කෙරිණි.

මොණරාගල දිස්ත්‍රික් ක්‍රිඩා ශිෂ්‍යත්වධාරින් බදවා ගැනීම 2025

2024 වර්ෂයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ක්‍රීඩාවට ලැදී ක්‍රීඩා හැකියාව සහිත ඔබේ දරුවාට ක්‍රිඩා ශිෂ්‍යත්වයක්,අයදුම්පත් ඔබ පාසලෙන් හෝ මහානාම ජාතික පාසලෙන් ලබා ගත හැක.

2024 ඌව පලාත් පාසල් කරාතේ තරගාවලියේ සමස්ත අනුශූරතාවය මොනරාගල මහානාම ජාතික පාසලට .......

2024 ඌව පලාත් පාසල් කරාතේ තරගාවලියේ සමස්ත අනුශූරතාවය මොනරාගල මහානාම ජාතික පාසලට.......