ජයතු ජයතු ජයතු ශ්‍රී
ප්‍රීති භක්ති ගී
ආසිරි පතා ගයා වදිමි වදිමි
මහානාම මැදි විදුහලේ
මෑණියන් අපේ
ධීර වීර හෙළ පුතුන්
විදු කලා සිප් රුසින්
දියුණුවේ මාවතේ
සැවොම යවමු පෙරට සමගියෙන්
ජයතු ජයතු....
ජාතිකාභිමානයෙන් ද
පිය දෙස අනුරාගයෙන් ද
ඔද වැඩි දූ පුතුන්,
බිහි කරන්න මෑණියේ
ජයතු ජයතු ශ්‍රී.....
.
පාසල් ගීය භාගත කිරීම සදහා-Download ezyZip






