මහානාම මධ්‍ය මහා විද්‍යාලය

මොණරාගල මහනාම ජාතික පාසලේ සිසු දරු දැරියන් සහභාගී වන සිරසfm හි පැවැත්වෙන විශේෂ වැඩසටහන අද පස්වරු 2.00 ට විකාශය කරේ.සියලුම දෙනාම අහන්න.

sliderbackground1.jpeg
sliderbackground2.jpeg

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නැණ සපිරි පුරවැසියෙක් ලොවට දායාද කිරිම.

ගවේෂණය කරගත් දැනුම භාවිත කල හැකි කුසලතා සහ යහපත් ආකල්ප වලින් පිරිණු හදවත් ඇති දරුවන් නිර්මාණය කිරීම.