| පාසල ආරම්භ වූ වර්ෂය | 1960 |
|---|---|
| ජාතික පාසලක් වූ දිනය | 1993.10.20 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 3449 |
| සංගණන අංකය | 22069 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 10 රූඩ් 2 යි |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | මොණරාගල |
| කලාපය | මොණරාගල |
| කොට්ඨාසය | මොණරාගල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මොණරාගල |
| ග්‍රාම සේවක වසම | මොණරාගල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 129/B |
| මුළු ශ්‍රේණි ගණන | 10 |
| මුළු පන්ති ගණන | 61 |
| 2024 ඔක්තොම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2540 |
| 2024 ඔක්තොම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 146 |
| පාසලේ වර්ණය | මෙරුන්,කහ |






