මහානාම මධ්‍ය මහා විද්‍යාලය

මොණරාගල මහනාම ජාතික පාසලේ සිසු දරු දැරියන් සහභාගී වන සිරසfm හි පැවැත්වෙන විශේෂ වැඩසටහන අද පස්වරු 2.00 ට විකාශය කරේ.සියලුම දෙනාම අහන්න.

sliderbackground1.jpeg
sliderbackground2.jpeg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • ගණිත
  • කලා
  • විද්‍යා
  • වාණිජ
  • තාක්ෂණ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

විද්‍යා විෂයධාරාව
ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව කෘෂිකර්මය
සංයුක්ත ගණිතය තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය සාමාන්‍ය ඉංග්‍රීසී සාමාන්‍ය තොරතුරු තාක්ෂණය

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  ප්‍රංශ  ජපන්
සාමාන්‍ය ඉංග්‍රීසී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සාමාන්‍ය තොරතුරු තාක්ෂණය  

 

වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය   සාමාන්‍ය තොරතුරු තාක්ෂණය සාමාන්‍ය ඉංග්‍රීසි  

 

තාක්ෂණ විෂයධාරාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තාක්ෂණය සදහා විද්‍යාව ඉංජිනේරු තාක්ෂණය ජෛව පද්ධති තාක්ෂණය
භූගෝල විද්‍යාව සාමාන්‍ය තොරතුරු තාක්ෂණය සාමාන්‍ය ඉංග්‍රීසි