මහානාම මධ්‍ය මහා විද්‍යාලය

slider3.png
slider31.jpeg
slider4.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඌව පළාතේ මරගල කදුකරයේ ස්වාභාවික සෞන්දරයෙන් අනූන සුන්දර පරිසයක පිහිටි අප පාසල ගුණ නැණ මෙන්ම යහපත් ආකල්ප වලින් පිරිපුන් පුරවැසියන්  විශාල ප්‍රමාණයක් රට දැයට දායද කල කිර්තිමත් විදුහල් මතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතීයික අංශය යටතේ ක්‍රියාත්මක වන අතර 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ නව්‍යකරණය කරන ලද වෘත්තිය අධ්‍යාපන අංශයක්ද අප පාසල තුළ ක්‍රියත්මක වේ. මොණරාගල දිස්ත්‍රික්කයට අයත් පාසල් අතරින් පිහිනුම් තටාකයක් සහිත එකම පාසලද අප පාසල වේ.

ගුණ නැණ සපිරි පුරවැසියෙක් ලොවට දායාද කිරිම.

දැක්ම

සහ

මෙහෙවර

ගවේෂණය කරගත් දැනුම භාවිත කල හැකි කුසලතා සහ යහපත් ආකල්ප වලින් පිරිණු හදවත් ඇති දරුවන් නිර්මාණය කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නැණ සපිරි පුරවැසියෙක් ලොවට දායාද කිරිම.

ගවේෂණය කරගත් දැනුම භාවිත කල හැකි කුසලතා සහ යහපත් ආකල්ප වලින් පිරිණු හදවත් ඇති දරුවන් නිර්මාණය කිරීම.

මොණරාගල මහනාම ජාතික පාසලේ සිසු දරු දැරියන් සහභාගී වන සිරසfm හි පැවැත්වෙන විශේෂ වැඩසටහන අද පස්වරු 2.00 ට විකාශය කරේ.සියලුම දෙනාම අහන්න.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මහානාම මධ්‍ය මහා විද්‍යාලය