මහානාම මධ්‍ය මහා විද්‍යාලය

මොණරාගල මහනාම ජාතික පාසලේ සිසු දරු දැරියන් සහභාගී වන සිරසfm හි පැවැත්වෙන විශේෂ වැඩසටහන අද පස්වරු 2.00 ට විකාශය කරේ.සියලුම දෙනාම අහන්න.

sliderbackground1.jpeg
sliderbackground2.jpeg
කරාතේ ජයග්‍රහණ 2024

කරාතේ ජයග්‍රහණ 2024

2024 ජාත්‍යන්තර කරාතේ තරගාවලියේ මොනරාගල මහානාම ජාතික පාසලට අභිමානයක් ගෙන දුන් ක්රීඩක ක්රීඩිකාවන්,

‍අධ්‍යාපන අමාත්‍යංශය යටතේ,පාසල් කරාතේ සම්මේලනය මගින් 2024/05/24 සිට 29 වන දින දක්වා මැලේසියාවේදී පැවැත්වෙනජාත්‍යන්තර කරාතේ තරගාවලිය සඳහා සහභාගී වන මොනරාගල මහානම ජාතික පාසලේ ශේමින්ද ජයනිදු ක්‍රීඩකයට උනුසුම් සුබපැතුම්. උදවු කල සියලුම දෙනාට ස්තුතිය මහානම ක්‍රීඩා අංශය (USKA කරාතේ සංගමය )