2024 ඌව පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ මොනරාගල මහානාම ජාතික පාසලට අභිමානයක් ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්,
20න් පහල බාලක නව තරග වාර්තාවක් සමග නවිඳු ඉමල්ශ
- 100M ප්‍රථම ස්ථානය
- 200M ප්‍රථම ස්ථානය
20න් පහල බාලිකා නව තරග වාර්තාවක් සමඟ
- පවනි උත්තරා උස ප්‍රථම ස්ථානය
- හේෂාධි නෙත්මි උස දෙවන ස්ථානය
16න් පහල බාලක හෙල්ල දෙවන ස්ථානය
- සොනිිරු නිම්නාල්
14න් පහල බාලක දුර තෙවන ස්ථානය
ජයක බෝමෙත්
16න් පහළ බාලක උස හතරවන ස්ථානය
- ශානික ඉමේශ්
16න් පහල බාලක
- 400m×4 හතරවන ස්ථානය
14න් පහළ බාලක උස පස්වන ස්ථානය
- හිරුජ දිම්සර
18න් පහළ බාලිකා කවපෙත්ත විසි කිරීම
- පස්වන ස්ථානය රන්දනා.
ජයග්‍රහණය කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණුසුම් සුබ පැතුම්, සහයෝගය ලබා දුන් විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ට අපගේ ස්තුතිය.( මහානාම ක්‍රීඩා අංශය)






